Rathu Araliya Resort
අනුරාධපුරයේ වන්දනාවේ එන අයට බජට් Place එකක්
Rs. 3000/- සිට කාමර පහසුකම් ලබාගත හැක, 25 දෙනෙකුට සුවපහසුව එකවර නවාතැන් ගත හැක
මේ *Rathu araliya resort- Anuradapura *
පූජා භූමියට 3.5KM දුරින් තියෙන, family වලට Couple’s වලට වගේම ලොකු පිරිසක් එනවනම් සම්පුර්ණ Hotel එකම උනත් අරගෙන නිදහසේ ඉන්න පුලුවන් තැනක්
Facilities
Comfortable 5 Bedrooms
A/C & Non A/C rooms
7 bathrooms
Living Room
Safety Parking space
Fully Equipped Kitchen Facility
කෑම බීම හදාගන්න, Fully Equipped Kitchen Facility මෙහෙ තියෙනවා. ඒ වගේම අවශ්‍යනම් කෑම order කරලා ගන්නත් පුලුවන්
ඒ වගේම කිරි ආහාර සාදා ගන්නත් පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Call : 076-7431903
Whatsapp : 077-4577550
Rathu araliya resort