Home Search Results Ranvil’s Rustic Cabin Homestay

Ranvil’s Rustic Cabin Homestay

Wanaluwawa
Gampaha
Gampaha City

Ranvil’s Rustic Cabin Homestay

Ranvil’s Rustic Cabins won the Color  award (Merit) in 2023 given by Sri Lanka institute of architects!!!

,🏡

🍀☘️🌿Green World එකක දවසක් තනි වෙන්න🍃☘️🌿🍀

යමුද?

ජීවිතේ වෙනස්ම විදියේ Vibe එකක් ගන්න…,

ගමේ සිරිය, රුක් මල් සුවද එක්ක වෙලෙන් එන සුලග විදලා,

රෑට කණාමැදිරියෝ බලන්න,

දර ලිපේ ඉවිව කෘතිම රසකාරක නැති නියම  රසට කෑම ටිකක් කන්න,

🏡️හුරැබුහුටි එක කාමරයක් තියෙන #hideoutcabin එකයි, කාමර 2ක් තියෙන   ලස්සන Cabin එකක්කුත් එක්ක cabin දෙකක් තියෙනවා.

🏡️ එක කාමරයක 2 , 3 දෙනෙකක්ට ඉන්න පුලුවන්.

ඔබේ කැමත්ත පරිදි 10-12 පිරිසකටත් නවාතැන් ගන්න පුලුවන්..👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧  🧡

#BIAIRPORT

📍

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට 1hr drive

📍#colombo නගරයට30Km

#Selfcatering 👩‍🍳👨‍🍳or #inroommeal 🥗🥘odering facility available.

☎️ Book now +94706320782

ID: 38751
Published: September 26, 2024
Views: 188
070 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve