හොරණ නගරයට ඉතාම ආසන්නයෙන්
රුපියල් 2,950,000/= (සාකච්ඡා කරගත හැක) පර්චස් 10යි
– හොරණ නගරයේ සිට කි.මී 2.5 කි
– පානදුර / හොරණ – රත්නපුර අධිවේගී මාර්ගයේ සිට කිලෝමීටර 1.5 කි
– ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවේ සිට විනාඩි 15 යි
– රෝහල් (රජයේ සහ පෞද්ගලික)
– සුපිරි වෙළඳසැල් (කීල්ස්, ෆුඩ් සිටි)
– පාසල්
– ඉන්ධන පිරවුම්හල් ඇතුලු සියලු පහසුකම් වලින් සමන්විතයි
– කිලෝමීටර 4 ක් ඇතුළත සුප්‍රසිද්ද ප්‍රධාන පෙලේ පාසල් (හොරණ තක්ෂිලා, හොරණ ශ්‍රීපාලී)
– පිහිනුම් තටාකයක් සහ ළමා ක්‍රීඩා පිටියකින්ද සමන්විතයි
– ඉදිකිරීමට නියමිත එලිමහන් ව්‍යායාම කලාපය
– විදුලිය සහ ජලය ඇත
– මීටර් 100 ක් ඇතුළත ප්‍රයිම් ලෑන්ඩ් නිවාස ව්‍යාපෘතිය
– ඉතාමත් නිරවුල් ඔප්පු, ප්‍රයිම් ලෑන්ඩ් වෙතින් මිලදී ගෙන ඇත
වැඩි විස්තර සඳහා මා අමතන්න.
Calls and WhatsApp – 0711568340