🔥නාරන්වල, දෙල්ගොඩ හි විකිණීමට – ඔබේ සිහින නිවස සඳහා පදිංචියට සුදුසු සමාන්‍ය බිම් කොටසක්! 🔥
📍 ස්ථානය – නාරන්වල, දෙල්ගොඩ (ගම්පහ)
📐 ප්‍රමාණය – පර්චස් 8
📄 ඔප්පු – සින්නක්කර ඔප්පු
🛣️ මාර්ග ප්‍රවේශය – අඩි 20 පුළුල් මාර්ගය
🚍 ප්‍රධාන මාර්ගය – ගම්පහ-කඩුවෙල / වැලිවේරිය-පිටකොටුව / පානදුර-මහනුවර බස් මාර්ගයට මීටර් 500ක්
🏙️ වැලිවේරිය නගරයට – කි.මී. 2
🏙️ දෙල්ගොඩ නගරයට – කි.මී. 3
🏙️ ගම්පහ නගරයට – විනාඩි 20
🏙️ කොළඹට – විනාඩි 40
👇සම්පූර්ණ විස්තරය:
✅ ෆුඩ් සිටි, ෆාමසි, පාසැල්, පංසල්, ඉන්ධන පිරවුම්හල් සහ රෝහල් ආශ්‍රිතව ඇත
✅ ස්වභාවික විපත් නොමැත – ඉතාමත් නිහතමානී සහ නිදහස් පරිසරයක්
✅ පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු අයිතිකරු සමඟ මිල ගණන් සාකච්ඡා කල හැක
___________________________________
🔥 Flat Land for Sale in Naranwala (Delgoda) – Ideal Residential Plot in Gampaha! 🔥
📍 Location – Naranwala, Delgoda (Gampaha District)
📐 Size – 8 Perches
📄 Title – Freehold deed (clear ownership)
🛣️ Access Road – 20 ft wide road
🚍 Main Route Proximity – Only 500m to Gampaha–Kaduwela / Weliweriya–Pettah / Panadura–Kandy bus route
🏙️ Distance to Weliweriya Town – 2 km
🏙️ Distance to Delgoda Town – 3 km
🏙️ To Gampaha Town – 20 minutes
🏙️ To Colombo – 40 minutes
👇Highlights:
✅ Surrounded by essential amenities – Food City, pharmacies, schools, temples, fuel stations & hospitals
✅ Safe area – no natural disaster risks
✅ Price negotiable after on-site inspection with owner