This exceptional piece of land, located on the Sapugastenna Road in Nittambuwa, is available for sale either as a whole or in parts. The property includes a house with 3 bedrooms. Situated just 1 kilometer from the Kandy-Colombo main road and Lyceum International School, this property boasts easy access and is equipped with all modern amenities including electricity, water, and telephone connections.
Contact through WhatsApp
නිට්ටඹුව, කළගෙඩිහේන, සපුගස්තැන්න පාරෙන් පර්චස් 115ක අනගි ඉඩමක් සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන්ව හාම විකිණීමට. නිදන කාමර 3 ක් සහිත නිවසක්ද සහිතයි. නුවර – කොළඹ ප්‍රධාන පාරට හා ලයිසියම් ජාත්‍යන්තර පාසලට කිලේමීටර් 1 යි. විදුලිය, ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි.
වට්ස් ඇප් හරහා අමතන්න