Home Search Results Pivithuru River Cabanas at Dodanduwa (Hikkaduwa)

Pivithuru River Cabanas at Dodanduwa (Hikkaduwa)

44CP+Q8X, Rd, Hikkaduwa, Sri Lanka
Rs.13,500
Galle
Hikkaduwa
Checking Time: 09.00 AM
Checkout Time: 04.00 PM

Pivithuru River Cabanas at Dodanduwa (Hikkaduwa)

ගාල්ල පැත්තෙන් Private Pool එකත් එක්ක Couple Day Outing එකක් යන්න පුළුවන් අලුත් තැනක්.. 😍 Welcome Drink + Lunch + Evening Snack මේ ඔක්කොම එක්ක Couple එකටම රු. 13,500යි.

මේ Pivithuru River Cabanas @Dodanduwa (Hikkaduwa)

වෙනස් විදිහෙ අලුත් තැන් හොයන Couple වලට තමන්ගෙ විවේකකාලය  නිදහසෙස් ගතකරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ. Couple Day Outing විතරක්ම නෙවෙයි, Night Out Packages, Honeymoon Packages උනත් මෙයාලා හරහා වෙන්කරගන්න පුළුවන්.

ℹ️ COUPLE DAYOUTING PACKAGE

▶️ LKR 13,500/- (Double)

▶️ 09.00AM – 04.00PM

✅ Welcome Drink

✅ Lunch

✅ River View Cabana (Double)

✅ Private Swimming Pool

✅ Evening Tea with Snacks

For more details –

☎️ +94 78 639 1058 (Contact Through WhatsApp)

Phone Number(LK): +94786,391,058
ID: 31393
Published: May 13, 2024
Views: 98
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve