Home Search Results Pinipahana Walauwa Resort – Matara

Pinipahana Walauwa Resort – Matara

Uda Peekwella Road, Matara, Sri Lanka
Rs.2,750
Matara
Matara City

Pinipahana Walauwa Resort – Matara

Dayout එක 2750/= යි, Full Board 8000/= ක් විතරයි😱😍 මේ මාතර වෙනස්ම Vibe එකක් තියෙන ලස්සනම Resort එකක්🦈🐙🌱🌺🍃🌿

යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක වෙනසකටත් එක්ක එලියට ගිහින් නාලා කාලා විනෝද වෙලා එන්න නම් මරු Place එක.

මේ Pinipahana Walauwa Resort – Matara ❤️

⭕ Package Details

✅ Dayouting Package – LKR 2750/= PP

Dayouting Package Includes

✅ Welcome drink

✅ Changing room

✅ Pool access

✅ Lunch

✅ Evening tea or Coffee

⭕ Full Board Package

✅ LKR 8000/= Per person

⭕ Whole Villa – FB basis

✅ LKR 95,000 ( For 12 Pax )

💠 Facilities

✅ Comfortable bedrooms

✅ Infinite Pool

✅ A/C facility

✅ Hot water Facility

✅ Restaurant

✅ Safety Parking Facility

තව Packages ගොඩක් තියෙනවා Call කරලා වැඩි විස්තර දැනගන්න පුලුවන්.

මුලු මාතර Town එකම පේන ලස්සනම Infinite pool එකක් තියෙනවා මෙහෙ🤩

ඔන්න ඉක්මන්ටම Book වෙනවා. ඒ නිසා ඔයාලගෙ Booking එකත් දැන්ම දාගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

📞 0743360000

Phone Number(LK): +94777,907,150
ID: 27768
Published: March 5, 2024
Views: 261
777 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve