Peacock Villa
මතක හිටින නිවාඩුවකට Villa එකක්
කොබෙයිගනේ ටව්න් එකෙ ඉදලා කිලෝමීටර් 5ක දුරින් තමයි මේ නවාතැන් තියෙන්නේ. පඬුවස්නුවර රාජධානිය බලකළකොටුවට විනාඩි 15 ක දුරක් ඇති මේ සුන්දර නවාතැන් තියෙන්නේ කොබෙයිගනේ. කොබෙයිගනේ හුරිවැව කියන ගමේ පොල්වත්තක් මැද තියන මේ නවාතැන ඇත්තටම නිදහස් තැනක්.
මෙතන තියෙනවා සියලුම පහසු පහසුකම් තියෙන Villa දෙකක්.
මෙතන තියෙනවා සියලුම පහසුකම් තියෙන Villas දෙකක්. අති සුන්දර ආකර්ශණිය විදිහට හදලා තියෙන මේ හැම Villa එකකම King Size Bed එක ගානේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි Main Villa එකේ Indoor pool එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම A/C කරලා තියෙන මේ Villas වල Mini Fridge, TV ආදී සියලු පහසුකම් තියෙනවා.
මෙතන නවාතැන් ගන්න අයට මතක හිටින නිවාඩුවක් ගත කරන්න ඕන නම් වැවේ මාලු අල්ලන්න පුලුවන්.
මේ නවතැනට පහසුවෙන් එන්න පුළුවන්. යුවළකට පුංචි පවුලකට ගැලපෙන මේ අති සුන්දර නවාතැන ඊලඟ නිවාඩුවට වෙන් කරගන්න අපේ Hotline එකට කතා කරන්න
Call for More informations – +94 70 246 0460