අලුතින් ඉදිකරන ලද නිදනකාමර 3 ක් සහිත මහල් නිවාස කුලියට දීමට.
> ගම්පහ නගර මධ්‍යයේ, සුමේධ විද්‍යාලයට යාබදව පිහිටා ඇත.
> නානකාමර 2 ක්
> බැල්කනි 2 ක්
> පැය 24 පුරා ආරක්ෂක සේවය
> සුපිරි වෙළඳ සැල, පිහිනුම් තටාක, ගෘහස්ත ක්‍රීඩා යාබදව.
> ඇවිදින මන්තීරුව, බැංකු, පොලීසිය, ප්‍රසිද්ධ පාසල්, ආපනශාලා, සුපිරි වෙළඳසල් (Keells, Food City & Arpico super center), ජාතික රෝහල සහ පෞද්ගලික රෝහල් (Nawaloka, Arogya & Sethma Hospitals) අතේ දුරින්.
වැඩි විස්තර සඳහා අමතන්න
__________________________________
Newly constructed 3 bedroom apartment for rent.
> 2 bathrooms
> 2 balconies
> 24-hour security service
> Super Market, Swimming Pools, Indoor Sports Adjacent.
> Walking distance to Mall, Banks, Police, Public Schools, Restaurants, Super Markets (Keells, Food City & Arpico supercenter), National Hospital, and Private Hospitals (Nawaloka, Arogya & Sethma Hospitals).
> Located in Gampaha city center, next to Sumedha collage.
Call for more details
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”