Home Search Results Mountain Misty By Travel Corners

Mountain Misty By Travel Corners

Nuwara Eliya
Nuwaraeliya
Nuwaraeliya City

Mountain Misty By Travel Corners

නුවරඑළියේ යන අයට ලංකාවේ උසම ගමෙන් #සුපිරිම_Hotel එකක්😮🌿🐬🐙🦚☘️🦀🐦🍃

මේ තමයි ලංකාවේ උසින්ම පිහිටි ශාන්තිපුර ගම්මානයේ තියෙන Travel Corners Hotels ලාගේ අලුතින්ම open වුන 𝐌𝐎𝐔𝐍𝐓𝐀𝐈𝐍 𝐌𝐈𝐒𝐓𝐘 𝐁𝐘 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐂𝐎𝐑𝐍𝐄𝐑𝐒 ❤️

මීදුමෙන් වට වුනු ලස්සන Location එකක තියෙන නිදහසේ නිවාඩුවක් ගතකරන්න හොඳම තැනක් තමයි මේක.

ඔන්න මේ දවස් වල මෙයාලගෙ සුපිරිම 𝐎𝐅𝐅𝐄𝐑S ටිකක් යනවා🥳

⭕ Package Details

Suite Room – Mountain View – Private Balcony – Bed & Breakfast Packages

✅ LKR 26,000/- For 05 Peoples

✅ LKR 25,000/- For04 Peoples

✅ LKR 24,0000/- For3 Peoples

✅ LKR 20,000/- For 02 Person

⭕ Entire Villa

✅ LKR 120,000/-  Bed & Breakfast – 16 peoples

⭕ Facilities

✅ Comfortable Bedrooms

✅ Attached Bathrooms

✅ Hot water Facility

✅ Restaurant

✅ Beautiful Garden

✅ Safety Parking space

✅ BBQ Facility

උසම ගම්මනයේ සීතල නිවාඩුවක් ගත කරන ගමන් අමතක නොවෙන අත්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම Place එකක් තමයි මේක😍💚

මෙහෙ ආවොත් ඔයාලට බලන්න පුලුවන් තැන්

📌️ Victoria Park – 15 minutes

📌️ Gregory Lake – 15 minutes

📌️ Moonplain’s viewpoint – 25 minutes

📌️ Lover’s Leap waterfall – 20 minutes

📌️ Single Tree Temple – 20 minutes

📌️ Hakgala Botanical Garden – 30 minutes

📌️ Nanuoya Railway Station – 30 minutes

📌️ Ambewela Farms – 50 minutes

📌️ Jungle walking Safari – The Starting point is Our villa

ඔන්න මේ 0FFER එකනම් තව ටික කාලයයි තියෙන්නේ, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

☎ 0743902810

Phone Number(LK): +94743,902,810
ID: 40777
Published: October 11, 2024
Views: 263
074 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve