Meemure camp කබානා සහ නවාතැන් පහසුකම් සපයන්නෝ
කෑම බීම සියල්ල එක්ක මෙවර නිවාඩුවට සුන්දර මීමුරේ යමුද?
මොනාද කියන්නේ අපි ගිහින් ආතල් එකේ ඉමු. ගමන තවත් ලස්සන කරන්න කැමති අයට මෙන්න තැන – මීමුරේ ලකේගල පාමුල 🌞🌾🛖🍀❤️🤘
ඔබ දිනයක් වෙන් කර නොමැති නම්, දැන්ම අමතන්න – ☎ 0778226069
0712982573
මීමුරේ 😚 ගියාම බලන්න ලස්සන තැන් තියෙනවා
💥 ලකේගල
💥 කුඩා ලොකාන්තය
💥සූරිය අරණ රූගත කිරීම් ස්ථාන
💥 ඇලි හත
💥 දිය කැරැල්ල
💥 වඋල්ගල
💥 දෙකිද
💥අළු ගල් ලෙන
💥හීන් ගංගාව
🤗🌿මහනුවර දිස්ත්රික්කයේ සුන්දරම ස්ථානය මීමුරේ යහළුවන් සමඟ, ඔෆිස් සෙට් එක සමඟ, පව්ලේ අය සමඟ හෝ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ නාගරික ලොකෙන් මිදිලා සුන්දර ගම්ම්නයේ සුවය විදගන්න 💏❤️ නිදහසේ ආරක්ෂිතව කාලය ගත කරන්න.එක්වන අප සමඟ
ඔබේ ආදරණීයයන් සමඟ සතුටින් සිටීමට අවස්ථාවක්
🔊ඉතා මිත්රශීලී සේවාවක් සමඟින් අපි ඔබට රසවත් පිරිසිදු ආහාර පාන වේල් තුනක් සහ තේ/කෝපි/ දෙනවා.
⭕ පැකේජය ඇතුළත් වේ
✅ කාමර හෝ කඳවුරු කූඩාරම් සහ කඳවුරු මෙට්ටය
✅ ඇඳ ඇතිරිලි
✅ කොමඩ් සහිත වැසිකිළි පහසුකම්
✅ අඩවියේ නොමිලේ වාහන නැවැත්වීම
✅ගයිඩ් කෙනෙක්
✅ BBQ පහසුකම
✅ ගිනිමැලය
ඔබගේ දිනය වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
Call now to reserve your date and for more information.
☎️0778226069//0712982573
මීමුරේ – Meemure Meemure – මීමුරේ
මීමුරේ නවාතැන් පහසුකම් සපයන්නෝ සහ camping සදහා කතාකරන්න