Meegoda -Horagala මීගොඩ සිට දාම්පේ සහ හල්බරාව මාර්ගයේ හොරගල පිහිටි නිවස
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකි.සෑම ප්‍රදේශයකටම ඉතා පහසුවෙන් ළගාවිය හැකිය.මීගොඩ නගරයට 6 Km කි.අධිවේගී මාර්ගයට විනාඩි 15 යි.නව මාවත සති කිහිපයකට පමණ පෙර කාපට් කර ඇත. විදුලිය සහ ටෙලිකොම් දුරකථන සම්බන්ධතා සහිතයි.
Location Google map – https://maps.app.goo.gl/5L7K2fz3pm9eyHjE7
*ගං වතුර තත්වයන් නැත.
*සුනාමී තත්වයන් නැත.
*කඳු නාය යෑම් තත්වයන් නැත.
අවුරුදු 06 පමණ කාලයක් ජීවත් වු නිවසකි.විකිනීමට සාදන ලද ගෙයක් නොවෙයි.රාජකාරී ස්ථාන මාරුවීමක් මත හදිසියේ විකිණෙයි.
ලක්ෂ 62 පමණී.
(මිල මුදල් සාකච්ඡා කර ගත හැකිය)
*පිරිසිදු ඔප්පු.
*අනුමත කරන ලද නිවාස සැලසුම්
*අනුමත කරන ලද ඉඩම් සැලසුම්
*අවුරුදු 50 ඉඩම් පත්තීරූ
වෙන්දේසී ඉඩමකින් මෙය මිළදී ගන්නා ලදී. ඔබට අවශ්‍ය ණය පහසුම්වලට අවශ්‍ය සියලු තත්වයන් සදහන් වෙයි.