Mandaramnuwara manike villa
සීතල මීදුමෙන් වැහිච්ච
බැලු බැලු තැන කදු වලින් වට වෙච්ච
මන්දාරම්නුවර කියන්නෙම සුන්දරත්වය පිරිච්ච ගමක්🤩🩵
මන්දාරම්නුවරට යන්න එන ඔයාලට manike villa එකට එන ගමන් මාර්ගය කියන්නෙම පරිසරයෙ සුන්දරත්වය විදින්නම තියෙන ලස්සන පාරක්🖤😌
පයිනස් කැලයක් මැදින්,සීත මීදුම් අතරින් කදු බෑවුම් අතරින් පරිසර සුන්දරත්වය විදගෙන මන්දාරම්නුවර යන්න තියෙන ලස්සනම පාර තෝරගෙන ඔයාලගෙ trip එක තවත් ලස්සන කරගන්න අපෙ villa එකට ඇවිත් යන්න😌🖤💜
අමතක නොකර මේ නම්බර් එකට කෝල් එකක් ගන්න
Contact us :0753728777