MAHAWELI FRILLS NATURE RESORT
ලග එන නිවාඩුවට මහනුවර, නුවරඑළියේ එන ඔයාලට නිදහසේ නවාතැන් ගෙන යන්න පුලුවන් සුපිරිම තැනක්. ගම්පොල අම්බුලුවාව පේන දුරින් 🛀💏 👩👩👦👦
එක්කෙනෙක්ට Rs.3950/= කට Couple Day Out / Couple Nightout එකක්…… 🏕️🌴🏠️
මේ Mahawelifrills Nature Resort
🔥🔥🔥 Special offer එකක් තියන හින්දා ඔයාලා reserve කරන ඕනම Overnight room එකකට Rs.3000/= ක discount එකකුත් තියෙනවා…..
✅Couple day out package
✅Couple night out package
✅Couple Overnight package
✅Group overnight package
✅Group day outing package
✅Family camping package
✅Birthday, Anniversary, Honeymoon packages
✅Saffari jeep tour packages around ambuluwawa and kothmale
Activities රැසක් සමගින් 😍😍