කැලණිය විශ්වවිද්‍යාලය අසල සුඛෝපභෝගී තේමහල් නිවස විකිණීමට.
# නිදන කාමර – 08
# විශාල විසිත්ත කාමර – 02
# නවීන පැන්ට්රිය – Eco Boards
# සම්පූර්ණ නිවස රොසෙල් සහ ලංකා ටයිල්ස්.
# water based කොස් ජනේල – 22
# විශාල නාන කාමර – 03
# ටයිල් කරන ලද rooftop සහ නිවස ඇතුළත සහ පිටත බැල්කනි.
# නිවස වර්ග අඩි – 4000
# CCTV cameras
# උණු වතුර – Solar
# කැලණිය විශ්වවිද්‍යාලයට meter 400
# ඉඩම Perches 8.5 කි.
# නිවසට අඩි 15 පුළුල් මාර්ගය.
# ගරාජය – 01
# නුවර පාරට – 1KM- කැලණිය විශ්වවිද්‍යාලය
# මීගමුව පාරට – 1.5KM- හැදළ හන්දිය.
# කිරිබත්ගොඩ bus නැවතුම්පොළ – 1.5KM
# නිවසේ සිට කොළඹ නගරයට – 12KM
# keells, Spar, Cargills, Arpico ඇතුළු සියලුම සුපිරි වෙළඳ සැල 1km ඇතුළත.
# සියලුම බැංකු, ඇදුම් සාප්පු, gym, පාසල් සහ අනෙකුත් වැදගත් සියලු ආයතන නිවස වටා පිහිටා ඇත.
# නිරවුල් ලියකියවිලි සහ බැංකු ණය ගැනීමෙ පහසුය.
# පදිංචිය හෝ ව්‍යාපාරය සඳහා භාවිතා කළ හැක
# කඩවත සහ පාලියගොඩ අධිවේගී මාර්ග පිවිසුම්
# මිල ගණන් සාකච්ඡා කළ හැක.
# නිවස brand new තත්වයන් පවතී
# විදේශගත වීම නිසා විකුණනු ලැබේ.
# විමසීම 0740995604- Whatsapp