Home Search Results Lesure Land Villa at Kalah

Lesure Land Villa at Kalah

27J9+HWM, Galle 80000, Sri Lanka
Rs.4,000
Galle
Galle City

Lesure Land Villa at Kalah

සෙට් එකට Day outing එකක් යනන පුළුවන් වෙනස්ම විදිහෙ තැනක්.. 🤩 ලොකුම ලොකු Pool එකයි + Activities + Welcome drink + Lunch + Evening tea මේ ඔක්කොම එක්⁣ක එක්කෙනෙකුට රු. 4,000 යි.

මේ Lesure Land Villa @Kalahe (Galle)

Water falls ,Water sliders swimming pools වගේම Pool volleyball, Pool basketball, Cable bridge, Tree house වගේම ගාල්ල Leisure land එකටම ආවේණික Tarzan jump, Safety tree climbing වැනි සුවිශේෂී Activities කිහිපයකුත් මෙතන තියෙනවා. අවශ්‍ය නම් ඔයාලට රාත්‍රී නවාතැන් උනත් මෙයාලගෙ හරහා ලබාගන්න පුළුවන්.

ගාල්ල අධිවේගී හුවමාරුවවේ ඉඳලා තියෙන්නේ කි.මි. 2.5ක් වගේ දුරක් නිසා කොළඹ ඉන්න අයටත් පහසුවෙන්ම මෙම ස්ථානයට එන්න පුළුවන්.. ඔයාලා මේ ස්ථානයට එනවානම් අනිවාර්යෙන්ම කලින් කතා කරලා වෙන් කර ගන්න ඕන. මොකද මෙතනට ගන්නේ දවසකට සීමිත පිරිසක් පමණයි..

✅ Adults – LKR 4,000

✅ Kids – LJR 2,500

For more details,

☎ +94 77 757 2785

☎ +94 91 729 4250

Phone Number(LK): +94777,572,785
ID: 31419
Published: May 13, 2024
Views: 98
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve