මිරිස්ස සංවාරක කලාපයේ පිහිටි පර්. 28 ක ඉඩම, නිවස සමග විකිනීමට. සංචාරක ආකර්ශනය මනා ලෙස ලබා ගත හැකි කදු ගැටයක පිහිටීම. ගාලු-මාතර ප්‍රධාන පාරට මුහුන ලා පිහිටීම. සංවාරක කර්මාන්තයට කදිම අයෝජනයක්. කොක්මාදුව අදිවේගි මාර්ග පිවිසුමට 10 km දුරින්, මිරිස්ස වෙරල තීරයට 1.6 km දුරින් පිහිටා ඇත. මිල ගණන් සාකච්ඡා කල හැක.
28 perches of land and a house located in the Mirissa Tourist Zone are for sale. Situated in a captivating mountain pass that attracts tourists. Land facing the Galle-Matara main road. An ideal investment for the tourism industry. Easy access to Mirissa beach (1.6 km), Mirissa Cargills Food City (1.3 km), Kokmaduwa Interchange (10 km). Price is negotiable after inspection.