Home Search Results Houses land with house for sale

land with house for sale

Colombo
Homagama
Property Type: Houses

වෙල් යායට මුහුණලා වටිනා සාමාන්‍ය ලෙස ජීවත් විය හැකි නිවසක් සමග රත්තරන් ඉඩමක් විකිණීමට මත්තේගොඩ

ඉඩමේ වටිනා කමට දෙනු ලබයි

පර්චස් 12.5

පර්චසය ලක්ෂ 12 යි

කාමර 3 නිවසක් තිබේ

ටයිල්,  සිවිලිම මනාව ගසා ඇත

වටේටම කම්බි වලින් ලස්සනට වට කර ඇත

නාන කාමර 2

ස්වර්ණභූමි ඔප්පු

මත්තේගොඩ බස් නැවතුම්පොළට 700 මීටර්

කොට්ටාව හන්දියට 4 කිලෝමීටර්

ලක්ෂ 150/=

Mattegoda Golden plot of land for sale with a decent habitable house facing Vel Yaya

The value of the land is given

Perches 12.5

Perchase 12 lakhs

There is a 3 room house

The ceiling is well tiled

Beautifully surrounded by wire

2 bathrooms

Suvarnabhumi Deeds

700 meters to Mattegoda bus stand

4 km to Kottawa Junction

150 lakhs/=

ID: 58967
Published: March 5, 2025
Views: 131
783 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve