Home Search Results Houses Land with House For Sale In Pannipitiya (New City, Rukmale)

Land with House For Sale In Pannipitiya (New City, Rukmale)

Colombo
Pannipitiya
Property Size: 1,500.00 ft²
Property Type: Houses
Bedrooms: 2
Land Size (Perches): 11.00Perch
Year Built: 2005

නිවසක් සමග ඉඩමක් විකිණීමට. නිව් සිටි, රුක්මලේ, පන්නිපිටිය ( කුලී ආදායම් සහ ආයෝජනයට කදිම අවස්ථාවක්) ☎️ 0718433143

මිල සාකච්චා කරගත හැකිය.

නිවස මාසික රු40,000 – රු 50,000 අතර මුදලකට කුලියට දීමට හැකිය.

ඉතා සීග්‍රයෙන් සංවර්ධනය වන සියලුම ප්‍රදේශ සහ ගමනාන්ත වෙත ළඟාවියහැකි ඉහල නේවාසික පරිසරයකි. Prime Lands, Home Lands, Apartments Projects ඉදිකිරීම් සිදුවන වාර්ෂිකව 20% වැඩි මිලකින් දේපල මිල ඉහල යන ප්‍රදේශයකි. ☎️ දුරකථන: 0718433143

**Property Details:**

📐 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 11

🏡 නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1500 පමණ

🏠 තනි මහල් නිවසකි

🛏️ නිදන කාමර 2, සාලය , කෑම කාමරය, කුස්සිය සහ නාන කාමරයක් සහිතයි.

  • සින්නක්කර පිරිසිදු ඔප්පු
  • නල ජලය විදුලිය
  • බැංකු ණය ලබාගත හැකිය

 

Distance to Major Locations Around the Property

• රුක්මලේ ඇවිදින මන්තිරුව, වැව ප්‍රදේශයට ඇවිදින දුර

• කොට්ටාව නගරයට 3.5 km

• මාකුඹුර බහුවිධ ප්‍රවාහන මද්‍යස්ථානයට 3.5 km

• පන්නිපිටිය හංදියට 4 km

• අතුරුගිරියට3km

• මාලඹේ 4 km

• තලවතුගොඩට 6 km

• හොකන්දරට 2.5 km

• මහරගම නගර සභා බලප්‍රදේශයට අයත් වේ.

• ඉහල වැදගත් නෙවාසිකයින් පදිංචි ප්‍රදේශයකි

☎️ දුරකථන: 0718433143

____________________________________________________________

Land with House For Sale In Pannipitiya (New City, Rukmale)

Price: Negotiable, Open for your offer | ☎️ Phone: 0718433143



Invest in a land with house for capital gain and rent income. House can be rented for Rs 40,000 – Rs 50,000 rent per month.

**Property Details:**

📐 Land Area: 11 Perches

🏡 House Size: 1500 Sq.Ft

🏠 Single Story House

🛏️ 2 Bedrooms , Living Room, Dining Room, Store Room

🚿 1 Bathrooms

🌳 Landscape Garden Area

🌄 Picturesque Road View

☎️ Phone: 0718433143

Distance to Major Locations Around the Property

• Walking Distance to Rukmale jogging track

• 3.5 km to Kottawa Town

• 3.5 km to Makumbura multimodal transport hub

• 4km to Pannipitiya Junction

• 3 km to Athurugiriya

• 4 km to Malabe

• 6 km to Thalawathugoda

• Located in Maharagama Municipal Councill

  • Located in a highly residential area
  • Friendly neighborhood

☎️ Phone: 0718433143

ID: 36718
Published: August 25, 2024
Views: 108
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve