House for sale in Gampola
සෑම පහසුකමක්ම ඇතුලත්, ගම්පොල සහ නාවලපිටිය නගරය අතර ප්‍රධාන මාර්ගයට යබදව පිහිටි නිවස සහිත ඉඩම ඇත. Price is negotiable.
අoග :
1. උල්පත් වතුර
2. තෙකලා විදුලිය
3. 15 perch land size
4. ගම්පොල නාවලපිටිය ප්‍රධාන පාරට යාබදව
5. ඇත්ගාල නගරයට කිලෝමීටර 1.1 ක් පමණ දුරීන්
6. ගම්පොල මූලික රෝහලට 4.9 කි.මී පමණ දුරීන්
7. ව්යාපාරික අරමුණු සඳහා වඩාත් යොග්‍ය වේ
8. නිරවුල් ඔප්පුව
9. Bus service available anytime
Contact- 078 682 4545/ 077 469 8500
Location: no10, lakshewaththa, ethgala, gampola
Location in google map: https://goo.gl/maps/K8yNd9KmP5e8ZtnKA