Land with House for Sale in Anuradhapura
ඉඩම් ප්‍රමාණය: පර්චස් 45
නිවස: කුඩා නිවසක් (වැඩි දියුණු කිරීමට හෝ වාසයට සුදුසුයි)
පහසුකම්: ජලය සහ විදුලිය සම්බන්ධතා ඇත
ස්ථානය: අනුරාධපුර නගරයට මිනිත්තු 10ක් පමණ දුර
නිස්කලංක පරිසරය,වාසයට හෝ ආයෝජනයට සුදුසුයි
නිරවුල් ඔප්පු (ජයභූමි)
මිල: රු. ලක්ෂ 55 (මිල ගණන් සාකච්චා කර ගත හැක)
අමතන්න: [0713728384 /0701631571]