Land with House for sale

Rs.360,000,000
Kalutara
Kalutara City
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 72.00Perch

Land with House for sale

දකුණු කළුතර පර්චස් 72 ක ඉඩම කාමර 3 සහිත විදුලිය සහ නළ ජලය සමග පවතින නිවස ඇතුලත්ව, කළුතර – නාගොඩ හිනටියන්ගල පළල්  බස් මාර්ගය ඉදිරියේ, නාගොඩ මහ ඉස්පිරිතාලයට KM 1 යි, හෝලික්‍රොස් සහ හෝලි ෆැමිලි විදුහල්, කළුතර ටවුමට හා ගාලු පාරට කිලෝ මීටර් 2 දුරින්,  ඉක්මනින් විකිණීමට, සම්පුර්ණ ඉඩම මිල රුපියල් ලක්ෂ 360, කොටස් වශයෙන් විකුනන්නේ නැත. දැනුවත් වීමට ඇත්නම් විමසන්න. WhatsApp +61417121814, Raja Mobile +94-769158693

ID: 91626
Published: December 1, 2025
Views: 82
041 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve