✅ නිදන කාමර – 5
✅ බාත්රූම් – 2 (Hot water in one Bathroom)
✅ ඉඩම – 8 (perches)
✅ නිවස වර්ග අඩි – 2000
✅ පැන්ට්‍ර්‍රිය සමඟ කෑම කාමරය
✅ සම්පූර්ණ වටකල තාප්ප සහ ගේට්ටු
✅ උඩ සහ යට විසිත්ත කාමර පමනක් ටයිල් කර ඇත.
✅ ගරාජය (වාහන 2 පාක් කලහැකියි.)
✅ ෆිනිෂින් වහලය
✅ ටෙම්පර්ඩ් ග්ලාස් පාකින් සහිතයි.
✅ සින්නක්කර ඔප්පු
✅ අඩි 12 පාර
✅ සාමකාමී නිස්කලංක පරිසරය
✅ ගාලු පාරට මීටර් 200යි
✅ තෙකලා විදුලිය
✅ සුපිරි වෙළඳසැල් පාසල් බැංකු රාජයේ ආයතන ආසන්නයේම
☑️ 0763072217 Whatsapp
🔰 මිල ලක්ෂ 215යි.
🔰 නිවස පරීක්ෂා කිරීමට පෙර දැනුම් දීමක් කරන්න.
🔰 මිල ගණන් පරීක්ෂාකිරීමෙන් පසු සාකච්ඡා කරගත හැකියි.