Home Search Results Houses Land with a house for sale

Land with a house for sale

X626+Q2Q, Avissawella, Sri Lanka
Rs.3,800,000
Colombo
Avissawella
Property Type: Houses
Bedrooms: 2
Land Size (Perches): 18.20Perch

– අවිස්සාවේල්ල සීතාලෙන මාවතේ නිස්කලංක වටපිටාවක ඉඩම පිහිටා ඇත.

– අවිස්සාවේල්ල නගරය තුල පිහිටි ප්‍රසිද්ධ ස්ථානයන්ට ඇවිද යා හැකි දුරින් පිහිටා ඇත.

– නිරවුල් සින්නක්කර ඔප්පු

– කාමර 2 ක් සහිත කුඩා නිවසක් ද සහිතය

-ඉඩමේ සිට;-

-කොළඹ පාරට 450m

-අවිස්සාවේල්ල මහ රෝහලට 900m

-ප්‍රධාන බස් නැවතුම්පොළට 850m

-දුම්රියපොළට 700m

-සීතාවක ජාතික පාසලට 1.5Km

-සීතාවක අපනයන සැකසුම් කලාපයට 1.3Km

-පොලීසියට 1.5Km

-උසාවියට 1.6Km

-Cargills Food City 1Kmr

** මිළ ලක්ෂ 38 (සාකච්ඡා කරගත හැක )

** විමසීම් – 071 -397 34 61

077 -450 34 61

Phone Number(LK): +94713,973,461
Kitchen
ID: 25103
Published: December 28, 2023
Views: 591
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve