හෝටලයක් හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසු හතරැස්, තැනිතලා , දැනට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක දිස්ත්‍රික් කාර්යාලය පවත්වාගෙන යන බිබිල නාගරික සිමාවේ ප්‍රධාන බස් නැවතුම් පොලේ සිට බිබිල මහනුවර පාරේ මීටර් 200ක් පමණ දුරින් පාරට මුහුණලා ඇති ටයිල් කරන ලද අංගසම්පුර්ණ දෙමහල් නිවසක් සහිත පර්චස් 170ක ඉතා වටිනා ඉඩම, ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත.
මෙම නිවසට එකලා සහ තෙකලා විදුලි සැපයුම් දෙකක් ඇත. ජල සැපයුම් සම්බන්දතාවය හා මෝටරය සහිත ලිඳ මගින් ජල සැපයුම් මාර්ග දෙකක් ඇත.
ඉඩම අඩි 200 ක් පමණ ප්‍රධාන පාරට මුහුණලා ඇති අතර පලදාව සහිත ගම්මිරිස්, කොස්, පොල් සහ විවිධ පලතුරු ශාක ඇත.
පළමු මහල
1. Living Room
2. Dining Room
3. Kitchen
4. Master bedroom with attached bathroom
5. Family Room with attached Bathroom
6. Office Room
7. Servant Room
8. Common Bathroom
9. Gated Garage
දෙවන මහල
1. Two bedrooms
2. Common Bathroom
3. Verandah
බිම් මහලේ සහ පළමු මහලේ රියදුරු හා සේවක කාමර දෙකකින් සමන්විත ජල ටැංකියක් සහිත ගොඩනැගිල්ලක් නිවසට පිටුපසින් ඇත.
පිටත සේවක නාන ප්‍රදේශය සහ සේවක වැසිකිළියක් ඇත
පර්චසය රු.525,000.00ක් වේ.
සම්පුර්ණ ඉඩම හෝ කොටස් දෙකක් ලෙස විකිණීමටද සලකා බලනු ලැබේ.
විමසීම්: 0718607807
A 170 perch rectangular, flat land with a fully complete, tiled two storied house facing the main road for sale in Bibile city limits. Just 200m from the main bus stand along the Bibile Kandy main road.
Suitable for a hotel or a business complex.
Currently maintained as the district office of an international, non-government organization.
Will be sold at the value of the land.
Both single phase and three phase electrical connections are available. Line water and well water with a motor are available.
About 200m of the land faces the main road and contains harvesting Pepper, Coconut, Jack and various fruit trees.
First Floor
1. Living Room
2. Dining Room
3. Kitchen
4. Master bedroom with attached bathroom
5. Family Room with attached Bathroom
6. Office Room
7. Servant Room
8. Common Bathroom
9. Gated Garage
Second Floor
1. Two bedrooms
2. Common Bathroom
3. Verandah
A 3 storied building with 2 rooms for servants and drivers on the first two floors and a water tank in the third is constructed behind the house.
Outside servant bathing area and toilet available.
Rs.525,000.00 per perch
Either the whole land or land as two plots are considered for sale
Contact: 0718607807