Land Plots for sale in Kandy

8PM2+3QW, Wavinna
Rs.13,910,000
Kandy
Manikhinna
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 107.00Perch

මහනුවර මැණික්හින්න උඩගම නෙවාසික බිම් කොටස්

§ පදිංචියට ඉතා සුදුසු නිදහස් නිස්කලංක පරිසරයකින් අගනා නෙවාසික බිම් කොටස් විකිනිමට ඇත

o පර්චස් 20 ඉඩම් කැබලි – 2

o පර්චස් 67 ඉඩම් කැබලි – 1

පර්චස්20 හා පර්චස්67 තනි පර්චස් 87 ඉඩමක් ලෙස ද ලබා ගත හැක

මුළු බිම් ප්‍රමාණය පර්චස් 107

Þ මැණික්හින්න නගරයට-  2.5km

Þ වත්තෙගම නගරයට – 5km

Þ දිගන නගරයට  – 6km

Þ මහනුවර නගරයට – 14km

§ ඔබගේ සිහින නිවහන සුන්දරත්වය පිරිපුන් කදු පන්තියක දර්ශනය සහිත සොදුරු පරිසරයක ඉදිකිරීමට හා ආයෝජනයට අගනා බිම් කොටස් අදම වෙන් කරවා ගන්න

✔ අඩි 15 පුළුල් ප්‍රවේශ මාර්ගය.

✔ නලජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලුම පහසුකම්.

✔  වැදගත් අසල්වාසීන් පදිංචි පරිසරය.

✔ නිරවුල්, සින්නක්කර ඔප්පු.

✔ දැනට ආදායම් ලබන පලදරන සාදික්කා ගස් කරාබු ගස් සහිත ඉඩමක්

✔ නාගරික සංවර්ධන අධිකාරියෙ සහ කුණ්ඩසාලෙ ප්‍රාදෙශිය සභාවෙ අනුමත බිම් කොටස්

✔කබානා හෝ කුඩා සංචාරක නිවාසයක් සදහා ද අනර්ඝ ඉඩමකි

වැඩිදුර විස්තර සදහා අමතන්න 0757587820 (උදේ 7 ට පෙර හෝ සවස 7න් පසු) නැතහොත් whatsapp හරහා ඕනෑම වෙලාවක කෙටි පණිවිඩයක් හරහා විස්තර දැනගත හැකිය. ඉඩම නැරඹීමට වේලාවක් වෙන්කර ගත යුතුය

ගූගල් මැප්ස්: https://maps.app.goo.gl/bHtBP9AqYVj7Wy7o8

පර්චසයක් රු.135,000

🌿Your Serene Retreat Awaits:

Land Plots in Udagama, Menikhinna, Kandy 🌿

🏡Discover the perfect place to call home, where tranquility abounds. Udagama, Menikhinna, Kandy invites you to create your dream haven amidst breathtaking beauty. Let nature’s wonders captivate you and unlock endless possibilities. 🌄

🌳Key Features:

✅Choose from three inviting plot options: Last 3 plots available! 2 plots – 20 perch and 1 plot – 67 perch.

✅Starting from just Rs. 130,000, embark on your journey

✅Marvel at awe-inspiring mountain views

✅Surround yourself with the fragrant allure of nutmeg (සාදික්කා) and clove(කරාබු) trees

✅Water and electricity connections available for convenience

✅Stay connected to nearby Menikhinna (2.5km), Wattegama (4.5km), and Kandy (14km)

✅Easy access with a well-maintained 15-foot-wide road

✅Join a warm and welcoming neighborhood

✅Suitable to build cabanas or a small tourist house

📞For more information, call us now at 0757587820 (available before 7 am and after 7 pm) or connect via WhatsApp anytime. Schedule an appointment for an exclusive site visit and experience the magic firsthand.

Google Maps Link: https://maps.app.goo.gl/bHtBP9AqYVj7Wy7o8

🔑Rest assured, with government approvals and clear deeds, your dream home awaits!

Phone Number(LK): +94757,587,820
ID: 24909
Published: December 24, 2023
Views: 129
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve