Square and flat 12.5 Perch Land near Negombo Town.
Approved individual Plan, clear Deed received from Prime-Lands Company (Prime Origin II Project).
Electricity and Water Lines already provided.
Very friendly residential neighborhood.
Very close to Negombo Hospital, MarisStella, OKI, St. Nicholas Schools.
Good Price for Investment or Use. Total Land Rs. 8 million. (Rs. 645,000/- per perch)
මීගමුව නගරය ආසන්නයේම හතරැස් සමතලා පර්චස් 12.5 ඉඩම.
අනුමත තනි සැලැස්ම, නිරවුල් ඔප්පු ප්‍රයිම්-ලෑන්ඩ්ස් සමාගම වෙතින් ලබා ගෙන ඇත (ප්‍රයිම් ඔරිජින් II ව්‍යාපෘතිය).
විදුලිය සහ නල ජලය දැනටමත් ලබා දී ඇත.
ඉතා සුහදශීලි, ආරක්ෂිත, නේවාසික පසුබිමක ඇති අගනා ඉඩම.
මිගමුව රෝහල, මාරිස් ස්ටෙලා, OKI, ශා. නිකලස් පාසල් ආසන්නයේ.
ආයෝජනයට හෝ භාවිතයට වටිනා මිල. මුළු ඉඩම රු. මිලියන 8. (පර්චසයක් රු . 645,000/-)