මිනුවන්ගොඩ නගරයට ආසන්නව පර්චස් 29 ඉඩම කොටස් කර හෝ සම්පූර්ණ වශයෙන් විකිණීමට
ආයොජනයටත් පදිංචියටත් සුදුසු නිස්කලංක පරිසරයක නිමාවත් සමඟ මිනුවන්ගොඩ නගරයට ආසන්නව, නුවර පාරට සහ කුරුණෑගල ප්රධාන පාරට කි.මි.2 දුරින් පිහිටි පර්චස් 29 ඉඩම කොටස් කර හෝ සම්පූර්ණ වශයෙන් කඩිනමින් විකිණීමට.
>දෙවලපොල හංදියට හා ගල්කන්ද හංදියට කි.මි.2 දුරින් පිහිටා ඇත.
>පොල්, තේක්ක, මහෝගනී, ගොරකා ගස් සහිතයි.
>නිරවුල් ඔප්පු.
>අඩි 10 පාර.
මිල ගනන් සාකච්ජා කරගත
Mobile No: 070-2216046 ( Amila Ranasinghe)