වවලහන්දුව වත්ත නැමති ඉඩමෙන් පර්චස් 10ක්
නිදහස්, පාරිසරික වටපිටාවක පිහිටි පදිංවියට සුදුසු ඉඩමකි.
නිරවුල් සින්නක්කර ඔප්පුව
අඩුම මිල ගණන්
තැරැව්කරැවන් නොමැත.
අප ඒ අවට පදිංවි නැති බැවින් විකීනීමට තීරනය කරන ලදී.