අඹේපුස්ස දුම්රියපොළ අසලින් ඉතා අගනා ඉඩමක්!! (Mottewa Estate)
– අඹේපුස්ස ප්‍රධාන දුම්රියපොළට විනාඩි 10ක ඇවිදින දුර.
– සියලුම පහසුකම් සහිත (නළ ජලය, තෙකලා විදුලිය, දුරකථන)
– මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20ක දුර.
– පර්චස් 44.9
– නිරවුල් ලියකියවිලි (සම්පත් බැංකුවට ඇපයට තබා ණයක් ලබාගෙන ඇත, දැනට සියල්ල පියවා ඇත)
– නුවර අධිවේගී මාර්ග පිවිසුමට කි.මි. 10 ක පමණ දුර
– වරකාපොල නගරයට (කොළඹ-නුවර පාර) කි.මි. 3.5
– මීරිගම නගරයට කි.මි.3.5
– නවීන කාර්පට් යෙදු මාර්ගය (කාර්පට් මාර්ගයෙන් පසු ඉඩමටම කොන්ක්‍රීට් පාර අඩි 12)
– හිස් ඉඩම (කොස්, පොල්, කජු..වැනි ශාක ඇත)
වැඩි විස්තර සඳහා අමතන්න. (Whatsapp/Viber available)
0713-381831 / 076-7461032