Home Search Results Lands Bare Land Land in Ambeypusse near Railway Station (Mottewa Estate)

Land in Ambeypusse near Railway Station (Mottewa Estate)

7547+4F Bothale Ihalagama, Sri Lanka
Rs.5,200,000
Gampaha
Mirigama
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 44.90Perch

අඹේපුස්ස දුම්රියපොළ අසලින් ඉතා අගනා ඉඩමක්!! (Mottewa Estate)

 – අඹේපුස්ස ප්‍රධාන දුම්රියපොළට විනාඩි 10ක ඇවිදින දුර.

 – සියලුම පහසුකම් සහිත (නළ ජලය, තෙකලා විදුලිය, දුරකථන)

 – මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20 දුර.

 – පර්චස් 44.9

 – නිරවුල් ලියකියවිලි (සම්පත් බැංකුවට ඇපයට තබා ණයක් ලබාගෙන ඇත, දැනට සියල්ල පියවා ඇත)

 – නුවර අධිවේගී මාර්ග පිවිසුමට කි.මි. 10 ක පමණ දුර

 – වරකාපොල නගරයට (කොළඹ-නුවර පාර) කි.මි. 3.5

 – මීරිගම නගරයට කි.මි.3.5

 – නවීන කාර්පට් යෙදු මාර්ගය (කාර්පට් මාර්ගයෙන් පසු ඉඩමටම කොන්ක්‍රීට් පාර අඩි  12)

 – හිස් ඉඩම (කොස්, පොල්, කජු..වැනි ශාක ඇත)

වැඩි විස්තර සඳහා අමතන්න. (Whatsapp/Viber available)

0713-381831 / 076-7461032

ID: 16316
Published: January 18, 2023
Views: 22

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WathuPiti.lk

    The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”

    Play Video