LAND & HOUSE SALE IN KANDY

45 Godamunna Mawatha, Kandy, Sri Lanka
Rs.38,000,000
Kandy
Kandy City
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 51.00Perch

මහනුවර, හීරැස්සගල පර්චස් 51 ක මනස්කාන්ත පරිසරයක පිහිටි නිවස හා සම්පූර්ණ ඉඩම කඩිනමින් විකිණීමට.
ඉඩමේ තව නිවාස 2 සෑදීමට ඉඩ ඇත. ඉඩමේ වටිනා ශාක සමඟ පලතුරු ශාක ඇත.(දූරියන්, අලිපේර,අඹ,කොස්,මැංගුස්,පොල්,කෙසෙල්)
නිවසටම මාර්ගය ඇත. ජලනලය තෙකලා විදුලිය ඇතුළු සියළු පහසුකම් සමඟින්,
හෝටලයක් සඳහා යෝග්‍යමත් පරිසරයක් සහිතයි!
‌කිංස්වුඩ්, සිතාදෙවි විදුහල් වලට-1.5km
‌ආසිරි, ආමායා රෝහල් සහ බැංකු සදහා – 1.5 km
සුපිරි වෙළඳ සැල් සඳහා -1.5km
‌මහනුවර සහ පේරාදෙණිය රෝහල් සදහා – 3km
‌කාමර 04
‌නාන කාමර 01
‌ආලින්දනය
‌කෑම කාමරය
‌මුලුතැන්ගෙය
‌ගබඩා කාමරය
මිල රු. මිලියන 38 නිවස බැලීමෙන පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.

Phone Number(LK): +94774,895,515
ID: 16745
Published: February 23, 2023
Views: 334
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve