මහනුවර, හීරැස්සගල පර්චස් 51 ක මනස්කාන්ත පරිසරයක පිහිටි නිවස හා සම්පූර්ණ ඉඩම කඩිනමින් විකිණීමට.
ඉඩමේ තව නිවාස 2 සෑදීමට ඉඩ ඇත. ඉඩමේ වටිනා ශාක සමඟ පලතුරු ශාක ඇත.(දූරියන්, අලිපේර,අඹ,කොස්,මැංගුස්,පොල්,කෙසෙල්)
නිවසටම මාර්ගය ඇත. ජලනලය තෙකලා විදුලිය ඇතුළු සියළු පහසුකම් සමඟින්,
හෝටලයක් සඳහා යෝග්‍යමත් පරිසරයක් සහිතයි!
කිංස්වුඩ්, සිතාදෙවි විදුහල් වලට-1.5km
ආසිරි, ආමායා රෝහල් සහ බැංකු සදහා – 1.5 km
සුපිරි වෙළඳ සැල් සඳහා -1.5km
මහනුවර සහ පේරාදෙණිය රෝහල් සදහා – 3km
කාමර 04
නාන කාමර 01
ආලින්දනය
කෑම කාමරය
මුලුතැන්ගෙය
ගබඩා කාමරය
මිල රු. මිලියන 38 නිවස බැලීමෙන පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”