Land for Sale

Rs.13,600,000
Monaragala
Buttala
Property Type: Lands
Property Type: Coconut Land

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සියඹලාණ්ඩුව නගරයට ආසන්නයෙන් ඵල දරන පොල් වගාවක් සහිත පර්චස් 212ක ඉඩමක් විකිණීමට ඇත.

විදුලිය, නල ජලය පහසුකම් සහිත ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති ඉඩමේ සිට සියඹලාණ්ඩුව නගරයට දුර 4km පොතුවිල් නගරයට 29km.

ඉඩම මැද වාර්ෂිකව වර්ධනය වන වැලි නිධියක් සහිතය. මාර්ගයට මුහුණ ලා ඇති කොටසේ පොල් වගා කර ඇත. පිටුපස කුඹුර සහිත පොල් ඉඩමකි.

විදේශීය සංචාරක ආකර්ශනයක් සහිත අරුගම්බේ වෙරළ තීරය දක්වා පහසුවෙන් ළඟා විය හැකි බැවින් සංචාරක හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා වඩාත් ගැළපේ.

නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.

වැඩිදුර විස්තර සහ මිල ගණන් සඳහා අමතන්න 0775153536

0779541632

Phone Number(LK): +94713,246,224
ID: 20052
Published: August 4, 2023
Views: 260
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve