Home Search Results Lands Bare Land Land for Sale within the limits of Gampola Urban Council

Land for Sale within the limits of Gampola Urban Council

Kandy
Gampola
Property Type: Lands
Property Type: Bare Land
Description

ගම්පොළ නගර සභා සීමාව තුළ ඉඩමක් විකිණීමට ඇත

පර්චස් 36ක අගනා නේවාසික ඉඩමකි.

ගම්පොළ නගරයට කිලෝමීටර් දෙකකටත් අඩුයි, (1,8 යි).

ඉඩම පිහිටා ඇත්තේ ගම්පොළ සිංහාපිටිය.

නිදහස් නිස්කලංක ප්‍රදේශයකි.

මෙම ඉඩමේ වාහන හයක් පමණක්ම නැවැත්විය

හැකියි.

මෙම ඉඩමට ජලය සහ විදුලිය පහසුකම් දැනටමත් ඇත.

පර්චස් එකක මිල. පන්ලක්ෂ පනස්දාහක් වේ.

(මෙම ඉඩම මිළ කර ඇත්තේ.. ඉඩමේ වටිනාකමට පමණක් බව කරුණාවෙන් සලකන්න).

පිරිසිදු සින්නක්කර ඔප්පු.

බැංකු ණය පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැක.

මෙම ඉඩමේ පැරණි නිවසක් ද පිහිටා තිබේ.

නිවසේ විස්තර…

නිදන කාමර තුනයි.

විසිත්ත කාමරය.

කෑම කාමරය.

මුළුතැන්ගෙය සමග ගබඩා කාමරයක්.

නිවස තුළම වැසිකිලිය.

උළු වහපු ලෑලිවලින් සිවිලිං කළ නිවසකි

නිවස අලුත් වැඩියාවක් කළහොත් වටිනා නිවසකි.

ඉඩම පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, කලින් වේලාවක් වෙන් කරගත යුතු බව

කරුණාවෙන් සලකන්න.

.

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.

වට්සැප් පහසුකම් ඇත.

Land for Sale within the limits of Gampola Urban Council

A Valuable Residential Land of 36 Perches.

Located within the limits of Gampola Urban Council. (U C )

Less than Two Kilometers (1.8 mi) from Gampola town.

The Land is Located in Gampola Sinhapitiya Area.

Highly Residential and Quiet Area.

An old House is also located on this land.

House Details…

Three Bedrooms.

Living Area.

Dining Area.

Kitchen with Storage Room.

Bathroom inside the House.

More than 6 Vehicles can be Easily Parked.

Tilted Roof with Wooden Ceiling.

This land already has water and electricity facilities.

Price: Five Hundred Fifty Thousand Rupees Per Perch.

(Please note that this land is Priced for the Value of the Land Only)

If the House is Renovated, it will be a Valuable House.

Clean freehold deeds.

Bank Loan Facilities are easily Available.

If you want to Inspect the Land, please make an Appointment in advance.

Please call for more information.

WhatsApp Available.

ID: 57345
Published: February 21, 2025
Views: 139
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve