ඉඩමේ විශාලත්වය : පර්ච 28
අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
*කාමර : 3
*නානකාමර : 1
* සාල : 1
*කුස්සිය : 1
*පිරිසිදු ළිං ජලය, නළ ජලය සහ තෙකලා විදුලිඇතුලු සියලුම පහසුකම් සහිතයි.
ඉදිරිපස වෙනම ඉදිකරනලද විදුලිය සහිත කඩ කාමරය
*ආඬිඅම්බලම වල්පල පාරේ සැතපුම් 1ක් දුරින්,
*බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට 6KM.
*මනරම් පරිසරයක් තුළ පිහිටා ඇත.
*පිරිසිදු ඔප්පු සහිතයි
(මිල ගනන් සාකච්ඡා කරගත හැක..!!)
විමසන්න… 0761100685