Home Search Results Lands Bare Land Land for sale with 60 amp electricity in Giriulla.

Land for sale with 60 amp electricity in Giriulla.

Kurunegala
Giriulla
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 84.00Perch

Land for sale with 60 amp electricity in Giriulla.

ගිරිඋල්ලෙන් ව්‍යාපාරික ස්ථානයකට ඇම්පියර් 60ක විදුලිය සමග මා-ඔය යකා බැදී ඇල්ලට යාබද කදිම ඉඩමක්.

පර්චස් 84 සමතලා ඉඩම.
සින්නක්කර ඉඩම.
නව පිඹුර.
බර වාහන යාහැකි පුළුල් මාර්ගය.
ඉඩමට අඩි 20 මාර්ග ප්‍රවේශය.

“ඇම්පියර් 60” පෞද්ගලික “සෙපරේට්” විදුලි බලය.

මා-ඔය ට ආසන්න සංචාරක හෝටලයකට,
ලී මෝලකට, තෙල් මෝලකට,
කොහු මෝලකට, වී මෝලකට,
ගල් මෝලකට,
කර්මාන්ත ශාලාවකට,
ඇගලුම් කර්මාන්තයකට,
සත්ව ආහාර නිෂ්පාදන ආයතනයකට,
පොහොර නිෂ්පාදන ආයතනයකට,
කන්ටේනර් බහලුම් ගබඩා කිරීමට සහ ඕනෑම ආයතනයකට පරිසර බලපත්‍ර ලබාගත හැකි පරිසර ප්‍රශ්න නොමැති කදිම ව්‍යාපාරික ඉඩම.

මා-ඔයේ යකා බැදී ඇල්ලට යාබද ඉඩමකි.

මීරිගම මද්‍යම අධිවේගී මාර්ග පිවිසුමට 7Km ක් පමණි.

ගිරිඋල්ල, මිගමු පාර මාර්ගයේ මත්තේගම, යකා බැදී ඇල්ල පාර.

ඉක්මන් ගැනුම් කරුවක් සදහා මිළ සාකච්චා කල හැක.

ගැනුම් කරුවන් පමණක් විමසන්න

ID: 79763
Published: August 20, 2025
Views: 136
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve