Home Search Results Lands Bare Land Land for SALE nearby Tholangamuwa Central College (House or Commercial purpose)

Land for SALE nearby Tholangamuwa Central College (House or Commercial purpose)

528, 6th mile post, Colombo - Kandy Rd, Sri Lanka
Rs.3,437,500
Kegalle
Warakapola
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 13.75Perch

About land:

වරකාපොල, තෝලංගමුව, කොළඹ – නුවර (A1) පාරට ඉතා ආසන්නව 250 m ක පමන දුරින් පදිංචියට ඉතා සුදුසු රබර් වත්තක් සහ එහි ඇති දොල පාරක් පිටුපසින් ඇති නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 13.75 ක ඉතා අගනා බිම් කොටසක් වහාම විකිණීමට තිබේ.

* ඉඩමට ජලය අප විසින් සකසා ඇති අතර,

* විදුලිය,

* පිහිටි පෙනුමට මනාව සකසා ගත හැකි අතර,

* නැත්හොත් එහි අසල පිහිටා ඇති පාසලේ ගුරුවරුන්ටද හෝ නේවාසිකා ගාරයක් ලෙසද සෑදීමට කටයුතු කරන්නෙකුට ඉතා සුදුසු ලෙස පිහිටා ඇත. ( for Business use )

* බිම් සැකසීම, පිහිටි පෙනුමට ගැලපෙන අයුරින් සකසා ඇත. (ඩෝසරයක් මගින්)

*නිරවුල් ඔප්පු

Destinations:

01. කොළඹ – නුවර (A1) පාරට – 250 m.

02. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට –  650 m or 2 min.

03. අඹේපුස්ස හංඳියට කිලෝමීටර – 4 km.

04. වරකාපොල නගරයට –  4.9 km.

05. නෙලුම්දෙණිය​ නගරයට – 4.7 km.

06. කෑගල්ල නගරයට –  13.5 km.

Phone Number(LK): +94719,885,281
ID: 19216
Published: July 8, 2023
Views: 101
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve