Land for sale near Makumbura

Rs.65,000,000
Colombo
Kottawa
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 145.86Perch

Land for sale near Makumbura

පළාත-බස්නාහිර

දිස්ත්‍රික්කය-කොළඹ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය-හෝමාගම

ග්‍රාම නිලධාරී කොට්ඨාසය-බ්‍රාහ්මණගම

මාර්ගය-දොලේ කඩේ නියඳගල ප්‍රධාන මාර්ගයට මුහුණලා

ප්‍රමාණය-පර්චස්18.85

ප්‍රමාණය-ඊට යාබද ඕවිටි ඉඩම පර්චස් 38.14යි. මෙය ප්‍රධාන ඉඩමේ ප්‍රමාණයට ගොඩ කල හැක.දැනට 1/2ක් ගොඩකර අවසන්ය.

ප්‍රමාණය-ඕවිටි ඉඩමට යාබද කුඹුරු ඉඩම වගා කර ඇත.පර්චස් 88.87.

ප්‍රවේශ මාර්ගය-අඩි 25යි.

කොටස් වශයෙන් අලෙවි කරනු නොලැබේ.

කුඩා නිවාස 3ක් ඇත.

කුඩා වෙළඳසලක් ඇත.

පොල්,කෙසෙල්,වෙනත් භෝග සහ වී.

මිල ලක්ෂ 650යි.

නිරවුල් ඔප්පු-බිම් සවිය/අනුමත සිතියම් /පැරණි ඔප්පු/පැරණි සිතියම්/කැඩැස්තර සිතියම් /වීථි රේඛා/නොපවරා ගැනීමේ සහතික ඇතුළු සියලු ලිපි ලේඛන ඇත. බැංකු ණය ලබාගත හැක.

මාකුඹුර අධිවේගී පිවිසුමට/අධිවේගී බස් නැවතුම්පොළට කිලෝමීටර් 1යි.

නල ජලය/තෙකලා විදුලිය සහිතයි.

ඉඩමටද තෙකලා විදුලිය ඇත.

ID: 28185
Published: March 15, 2024
Views: 106
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve