රත්නපුර – කුරුවිට නගරය ආසන්නයේ ඉතා සශ්‍රීක රබර් ඉඩමක් විකිණීමට
-
- කොළඹ-රත්නපුර ප්‍රධාන මාර්ගයට දර්ශනය වන ඉඩමට ඇති දුර 1.5km කි.
-
- නිරවුල් ඔප්පු හා තෙකලා විදුලිය සහිතයි.
-
- 2012 වර්ෂයේ වගා කරන ලද රබර් වගාව ඉතා උසස් තත්වයේ පවතී.
-
- දුම් ගෙවල් , සේවකයන් සහිත ඉහළ ආදායමක් ලබා ගත හැක.
-
- ඉඩමේ එක් අන්තයක ගල් තලාවක් ඇති අතර ඊට කළුගල් කැඩීමේ බලපත්‍රයක් ඇත.
-
- ඉඩමමෙන් පටන් ගෙන පහළට ගලා යන දොල පාරක් ඇත.
-
- රබර් වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගන්නා අතර
මෙම ඉඩම,
-
- කළුගල් කැඩීමේ කර්මාන්තයකට
-
- සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කිරීම වැනි ආයෝජන අවස්ථා රාශියක් ලබා ගත හැකි මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.
මුළු ඉඩමට වටිනාකම රුපියල් මිලියන 18කි.