Land for sale in Piliyandala

Rs.10,000,000
Colombo
Piliyandala
Property Type: Lands
Property Type: Bare Land

ද ෆිනෑන්ස් ආයතනය විසින් සංවර්ධනය කර විකිනු ඉඩමකි 

පර්චස් 11.3ක, හතරැස්, සමතලා ඉඩම 

ඉහල නේවාසික පරිසරයක් 

අඩි 30 පළල කාපට් පාර (නිවස 30ක් පමණක් වන සෙන් මිචෙල් විව් සදහාම)

නල ජලය, තෙකලා විදුලිය 

නිස්කලංක පරිසරය 

වට තාප්ප දමා ඇති සශ්‍රික ඉඩමකි

බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු 

සියලු අනුමැතින් සහිතය 

ඉඩමේ නිවස unit දෙකක් ඉදි කිරීමට ගොඩනැගිලි ප්ලෑන්   අනුමත කර ඇත 

බැංකු ණය ලබාගත හැකිය  

දැනටත් රාජ්‍ය බැංකුවක ණය මුදලක් ඇත (අවසන් වාරික කිහිපය)

පිළියන්දල නගරයට විනාඩි 10කට අඩු කාලය කින් ලගාවිය හැක 

කටුබැද්ද ගාලු පාරට විනාඩි 12කට අඩු කාලය කින් ලගාවිය හැක

කහතුඩුව highway exit එකට මොරටුව දුම්රිය පොලට ආසන්නව 

සුවාරපොල හංදියට ආසන්නව 

පිළියන්දල – මඩපාත පාරට, පිළියන්දල – දම්පේ  පාරට අතරමැදිව 

 

මිල රුපියල් මිලියන 10යි (පරික්ෂා කර මිලගණන් සාකච්චා කරගත හැක)

0757 70 97 80   හෝ    077 938 0 545 

ID: 28225
Published: March 17, 2024
Views: 107
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve