පිළියන්දල නගරයේ පොලීසිය අසළ හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 25 ක් දුරින් පිහිටි පර්චස් 23ක ඉඩම විකිණීමට ඇත. සියලුම නාගරික පහසුකම් සහිතයි. පදිංචියටත් ව්‍යාපාරයකරත් ඉතාම සුදුසුයි. පර්චසය ලක්ෂ 22යි. අමතන්න 0777266486