Land for sale in Piduruwella
යලි නොලැබෙන මිලකට, පිදුරුවැල්ලෙන් පර්චස් 18.8ක අගනා බිම් කොටසක්! 🌳🏡
කුරුණෑගල, මීගමුව, කටුනායක, කොළඹ ප්‍රධාන බස් මාර්ගයට සමීපව, ජානක බෝගොල්ලාගම සමාගමෙන් ලබාගත් අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත. 🌾
විශේෂාංග:
🟠 පිදුරුවැල්ල නගරයට මීටර් 500යි. 📍
🟠 කුරුණෑගල – කොළඹ 05 පාරට මීටර් 350යි. 📍
🟠 කුරුණෑගල නගරයට කිලෝමීටර් 06 ⏱️
🟠 පිරිසිදු ලිං ජලය 💧 හා විදුලිය 🔌 පහසුකම්.
🟠 පුළුල් මාර්ග.
🟠 සින්නක්කර ඔප්පු 📜 හා අනුමත පිඹුරුපත් ✅.
🟠 පර්චසය රු. 215,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න : 070-210-3374