Home Search Results Lands Bare Land අගනා බිම් කොටස් දෙකක් විකිණීමට (රු. ලක්ෂ 16)

අගනා බිම් කොටස් දෙකක් විකිණීමට (රු. ලක්ෂ 16)

Rs.1,600,000
Kalutara
Beruwala
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 13.30Perch

කොළඹ ගාලු (02) පාරට සහ කොළඹ  මතුගම (430) ප්‍රධාන බස් පාරට මැදිව පයාගල නාගහදූව මාර්ගය ආසන්නයේ දර්ශනීය වෙල් යායකට හා රජයේ රක්ෂිත වනයකට මායිම්ව අඩි 20 සහ අඩි 12 පොදු මාර්ග දෙකකටම පිවිසිය හැකි මුහුද ගොඩගැලුවත් කිසිදා වතුරෙන් යට නොවෙන, ඉතා නිස්කලංක මනස්කාන්ත පරිසරයක අඩි තුනක කුඩා ඇල පාරකින් අවශ්‍ය පරිදි ඉඩම් දෙක වෙන් කිරීමට හැකි පර්චස් 13.3 සහ 11.3 කින් යුත් බෙදාවෙන් කළ සින්නක්කර නිරවුල්  ඔප්පු සහිත අගනා බිම් කොටස් දෙකක් විකිණීමට තිබේ.

(පර්චසය රු.68,000/= බැගින් සම්පූර්ණ බිම් කොටස් දෙකම රු. ලක්ෂ 16 ක් පමණි.)

තෙකලා විදුලිය හා පිරිසිදු පානීය ජලය සහිත මෙය විවේකී පදිංචියට, නිවාඩු නිකේතනයක්ට, කුඩා ගොවිපොළකට හෝ භාවනා මධ්‍යස්ථානයකට වඩාත් සුදුසු වේ.

👉ගාලු පාර (දළුවත්ත හා මලේගොඩ හංදිය) ට 3.5 km (විනාඩි 12)

👉කළුතර පාර (රේන්දපොල හා දොඩංගොඩ හංදිය) ට 3km (විනාඩි 10)

👉දක්ෂිණ අධිවේගී මාර්ගය (දොඩංගොඩ පිවිසුම) ට 4.5km (විනාඩි 15)

👉කළුතර මහ රෝහලට 5km (විනාඩි 20)

👉ගැනුම්කරුවන් පමණක් අමතන්න..

075-5694361, 077-5977127

(WhatsApp: 071-4414817)

ID: 43332
Published: October 30, 2024
Views: 180
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve