සංවර්ධනය කල ඉඩමකි
පර්චස් 10.1
නිරවුල් ඔප්පු
අඩි 20 ප්‍රවේශ මාර්ග
336/993 මාළඹේ-කොට්ටාව-මහරගම ප්‍රධාන මාර්ගයට මීටර් 350
හෝකන්දර හන්දියට කිලෝමීටර් 1.3
විද්‍යාල හන්දියට කිලෝමීටර් 1
තලවතුගොඩ හන්දියට කිලෝමීටර් 3.6
අතුරුගිරිය අධිවේගී හුවමාරුවට කිලෝමීටර් 4
පන්නිපිටිය දුම්රිය ස්ථානයට කිලෝමීටර් 3.8
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝමීටර් 5.2