Land for sale in Pannipitiya (174 bus route)
8 Perches Land for sale in Depanama, Pannipitiya 600m away from 174 bus route is for immediate sale. (near Louvre International School) The land is with an old house of Rs.20 000.00 income per month, but the land is only sold for the land’s worth. Price is negotiable
දෙපානම පන්නිපිටිය 174 බස් මාර්ගයට මීටර 600ක පමණ දුරින් පිහිටි පර්චස් 8ක ඉඩමක් විකිණීමට ඇත. ඉඩම රු.20 000.00 ක මාසික ආදායමක් සහිත පැරණි නිවසකින් සමන්විත වන අතර ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලබයි. කතා බහ කර මිල ගණන් වෙනස් කරගත හැක.