Home Search Results Lands Bare Land Land for sale in Nuwara Eliya

Land for sale in Nuwara Eliya

Rs.18 /perch
Nuwaraeliya
Nuwaraeliya City
Property Type: Lands
Property Type: Bare Land

දර්ශනීය කඳු වැටියකින් වට වූ සුන්දර නිදහස් පරිසරය.

නුවර/ගම්පොළ  කොළඹ -නුවරඑළිය බස් මාර්ගයට මුහුණලා.  top pass /නුවරඑළියට welcome board අසල  /

නුවර පාරේ සිට නුවරඑළිය දක්වා

top pass perera &sons bakers  ඉතා ආසන්න . නේවාසික භාවිතයට සහ නිවාඩු නිකේතනයකට සුදුසු අගනා බිම් කොටස්.  හිරු එළියත් කාලගුණය සහිත ශීත පරිසරය.

එළවළු වගාව සඳහා සුදුසු කාලගුණය.  පුළුල් තාර සහ කොන්ක්‍රීට් මාර්ග.

කඳු උඩින් දිය පාරක් ඉඩමේ දකුණු ප්‍රදේශයෙන් කාණු පද්ධතිය ගලා බසී.

පිරිසිදු නිදහස් සහ සාක්ෂි.  සියලුම අවසර සහිතව.

මහනුවර /කොළඹ – නුවරඑළිය ප්‍රධාන බස් මාර්ගයට 50m.

නුවරඑළිය නගරයට

(බස් නැවතුම්පොළ) 3.8km ( 9 min )

නුවරඑළිය ගෙගරි වැව🚤

(Lake Gregory) 6.3km (14 min )

🐾️🌳Horton Plains National Park හෝර්ටන් 🐄🐅🐐 තැන්න ජාතික උද්‍යානය 29km

(1 hr 5 min )

Hakgala Botanical Garden 🌷🌻🌲🍁

මල් වත්ත 13km ( 27 min )

Nanuoya Railway Station 🚂 🚃

11km ( 23 min )

Kandy  .නුවර නගරයට  71km

Badulla .බදුල්ල නගරයට 60Km

colombo .කොළඹ. නගරයට 162km

Land size -23 perches

වැඩි විස්තර සඳහා අදම අමතන්න.

Contact –  0717400025 / 0763104731  / Whatsapp  –  0717400025

Phone Number(LK): +94763,104,731
ID: 25773
Published: January 20, 2024
Views: 174
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve