Land for sale in Negombo

Rs.2,720,000
Gampaha
Negambo
Property Type: Lands
Property Type: Bare Land

මීගමුව – ගිරිඋල්ල බස් පාරට 600m ග්‍රීන්ස්ඩේල් වත්තේ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.

# පර්චසයක මිල 170000.( සන්ශෝදනයක් කල හැක) මුලු මුදල 2720000 කි

# නල ජලය සහ තෙකලා විදුලිය

# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු

# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km

# කොච්චිකඩේ සිට ඉඩමට ඇති දුර 10km

# කටාන සිය ඉඩමට ඇති දුර 5km

# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව – ගිරිඋල්ල ඇති දුර 600m

#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ

ID: 28815
Published: March 29, 2024
Views: 216
074 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve