මිනුවන්ගොඩ විජය මාවත පර්චස් 47ක ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට
✅ කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 700
✅ මිනුවන්ගොඩ නගරයට 1.5km
✅ මිනුවන්ගොඩ වේයන්ගොඩ ප්රධාන මාර්ගයට සහ මිනුවන්ගොඩ රෝහලට විනාඩි 5ක දුර
✅මිනුවන්ගොඩ නාලන්දා බාලිකා/ නාලන්දා පිරිමි විද්යාල වලට විනාඩි 5ක දුර
✅කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20ක පමණ දුර
✅ මිනුවන්ගොඩ විජය මාවත ප්රධාන මාර්ගයේ මාර්ගය එක් පසකින් ඉඩම පිහිටා ඇත. (අතුරු මාර්ග වලට පිවිසීමකින් තොරව)
✅ඉඩම පොල් ගස් 25කින් පමණ සමන්විත වන අතර ඊට අමතරව කොස්, දෙල් සහ අනෙකුත් පලතුරු ගස් වලින්ද සමන්විතයි.
✅හරි හතරැස් ඉඩම
✅පැහැදිලි නිරවුල් ඔප්පු
✅මාර්ග නළ ජල පහසුකම්, ළිං ජල පහසුකම් සහ විදුලි පහසුකම් වලින් සමන්විතයි
✅විමසීම්: 071 1472569