Land for Sale in Mawanella

Rs.16,000,000
Kegalle
Mawanella
Property Type: Lands
Property Type: Cultivated Land
2.13 ac

✅2 acres and 13 perches of land for sale in Gewilipitiya, Mawanella.

✅Total value of land Rs. 16,000,000 (16 Million)

මාවනැල්ල නගරයේ සිට අරණායක දෙසට 12km  දුරින් අඹදෙනියවත්ත මාර්ගයේ 500m පමණ දුරින් පිහිටි අක්කර 2 පර් 13 යුත් වාණිජමය වශයෙන් වටිනා අනර්ඝ බිම් කොටසක්.

👉නල ජලය, විදුලිය, දුරකතන, මාර්ග හා අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

👉කොන්ක්‍රීට් යෙදූ මාර්ග පද්ධතිය.

👉මාවනැල්ල කෑගල්ල නගරවලට පහසුවෙන් ලගා විය හැක.

👉නිරවුල් ඔප්පු.

👉අක්කර තුන් කාලක පමණ ගම්මිරිස් වගාවක්ද ඉතිරිය රබර් වගාවකින්ද සමන්විතය.

👉බතලේගල පර්වතයට මුහුණලා නිහඩ,රමණීය පරිසරයක  ඇති ඉඩම සංචාරක ආකර්ෂණයකින් යුත් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද ඉතා යෝග්‍ය භූමියකි.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න – 0741480806 / 0717825353

ID: 55853
Published: February 10, 2025
Views: 149
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve