මාතර කිරින්ද ප්‍රදේශයේ සම්පූර්‍රණ හෝ කැබලි වශයෙන් ඉඩමක් විකිණීමට
• පර්චසය රු. 100000/=
• සින්නක්කර ඔප්පු
• ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
• නිස්කලංක, සාමකාමී වටපිටාව
• මුලු ඉඩම පර්. 480 ඇත (සම්පූර්ණ ඉඩම මිලදී ගන්නා කෙනෙකුට නිවසද දෙනු ලැබේ )
• Cabana හෝ Villa ඉදිකිරීමට වුවද සුදුසුයි
📍 Location:
• අපරැක්ක හෝ කපුදුව Highway Entrance එකට විනාඩි 15
• හක්මන-මාතර ප්‍රදාන පාරට 1km
• බෙලිඅත්ත-කිරින්ද පාරට 500m වේ.
• මාතර, හක්මන, බෙලිඅත්ත, තංගල්ල, කබුරුපිටිය වැනි නගර වලට පහසුවෙන් ගමන් කළ හැක.
සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී මිල වෙනසක් කල හැක.
Price can be Negotiable
📞 වැඩි විස්තර සදහා අමතන්න
071 376 7449
072 553 4882