මාතර තල්පාවිල කුරුඳුවත්ත චාමින්ද සුපර් මාර්කට් අසලින්ම පර්චස් 10 ක ඉඩමක් විකිණීමට . ජලය විදුලිය පහසුකම් සහිතයි . වාරික වශයෙන් ගෙවීම් පහසුකම් සලසාදිය හැකිය